දෙවන සුහුරු පාසල් වැඩසටහන මැයි මස 28 වන දින පැවැත්වූ අතර එදින ප්‍රධාන වශයෙන් පාසලේ විදුහල්පතිනියද සමග smart school ambassadors වරු පාසලේ විදුහල්පති තුමිය සමග පාසලේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩ සටහන සැකසීම කල අතර ඒ යටතේ පාසල තුල පරිගණක ආශ්රිත ඉගැන්වීම් කිරීමට පාසලේ සියලුම ගුරුවරුන් පුහුණු කිරීම දිරිගැන්වීම සිදු කිරීමට සැලසුම් කල අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රමවත් වැඩ පිළිවෙල සැලසුම් කරන ලදී.
Subscribe to:
Posts (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
නැණස සුහුරු පාසල් වැඩසටහනේ (Nanasa Smart School) වැසටහනේ අවසන් සැසිය පසුගියදා එනම් අගෝස්තු 07 වනදා පැවැත්වූ අතර එදින වැඩසටහනේදී හොදම blog එක...
-
මෙවර අ පො ස (සා.පෙළ) විභාගයට මුහුණ දීමට නියමිත බැද්දවල මහා විද්‍යලයීය සිසු දැරු දැරියන් 2019 10 10 වන දින රාත්‍රී 6.00 සිට රාත්‍රි 9.00 දක්ව...
-
Smart school teacher traininng session -II This was done by the re presenter of Headstart Private LTD Mr. Dulpa Umesh Sooriyaarachc...