සුහුරු පාසල් සිව්වන වැඩමුළුව

සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින  නුවර ICBT Campus හිදි  පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. ‍අන් සෑම දිනයක්  සේම එදිනද අප හට වැදගත් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබිණ.
  • දිනය ආරම්භයේදී https://www.powtoon.com භාවිතා කරමින් අධ්‍යාපන හා ව්‍යාපාරික අවශ්‍යතා සදහා Vedio සකස් කිරීම පිළිබද දැනුවත් විය
  • එසේම Hour of Code හෙවත් internet coding සිදුකරන ආකාරය එහිදී අප දැනුවත් විය. ඒ සදහා https://code.org යන වෙබි අඩවිය භාවිතා කළ හැකිය.


  • https://kahoot.it වෙබ් අඩවිය හරහා සුහුරු පාසල් වැඩසටහනට සහභාගි ගුරු භවතුන් සදහා විකෝදාත්මක තරගයත් පැවැත්විණ. 



Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින්

Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට අප හට හැකි විය. එම අත්දැකීම සිසුනට ඉතා ප්‍රීතිමත් මෙන්ම වින්දනීය එකක් විය

2019 වර්ෂයේ වාර අවසාන දින සිසුන් සමග අර්ථවත් ලෙස ගතකීරිමටත් අපට හැකි විය. එසේම ලබන වාරය මීට වඩා සිසුන් සහභාගි කර ගැනීමින් සුහුරු පාසල් වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණ  වේ.




 

Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya

We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...