මෙවර අ පො ස (සා.පෙළ) විභාගයට මුහුණ දීමට නියමිත බැද්දවල මහා විද්‍යලයීය සිසු දැරු දැරියන් 2019 10 10 වන දින රාත්‍රී 6.00 සිට රාත්‍රි 9.00 දක්වා විද්‍යාව පාඩමක් පවැත්වූ අතර ඒ සඳහා සිසුන් 70 පමණ සහභාගී වූ අතර විද්‍යාව ආචාර්යවරුන් සියලු දෙනාම මෙන්ම විදුහල්පති ද සහභාගී විය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිපදවන ලද විද්‍යාව Smart Software භාවිතා කර සිසුන් දැනුවත් කරන ලදී.
Subscribe to:
Post Comments (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින් Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට...
-
සුහුරු පාසල් සිව්වන වැඩමුළුව සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින නුවර ICBT Campus හිදි පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. අන් සෑ...
-
Smart school Ambassador Training සිවුවන වැඩමුලුවේදි හඳුන්වාදුන් ආකාරයට https://kahoot.it වෙබ් අඩවිය ඔස්සේ සිසුන්ට විනෝදාත්මක අධ්‍යාපනික අත්...



No comments:
Post a Comment