නැණස සුහුරු පාසල් වැඩසටහනේ (Nanasa Smart School) වැසටහනේ අවසන් සැසිය පසුගියදා එනම් අගෝස්තු 07 වනදා පැවැත්වූ අතර එදින වැඩසටහනේදී හොදම blog එකක් ලෙස මෙම blog එක තෝරා ගත් අතර ඒ වෙනුවෙන් අප විද්‍යාලයේ Ambassador ගුරුවරුන් තිදෙනාම ඇගයීමට ලක් වුනු අතර හොදම Powtoon වැඩසටහන් තුන අතරට විද්‍යලයේ Ambassador දෙදෙනෙකු ඇගයීමට ලක් විය
Subscribe to:
Comments (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින් Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට...
-
සුහුරු පාසල් සිව්වන වැඩමුළුව සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින නුවර ICBT Campus හිදි පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. අන් සෑ...
-
Smart school Ambassador Training සිවුවන වැඩමුලුවේදි හඳුන්වාදුන් ආකාරයට https://kahoot.it වෙබ් අඩවිය ඔස්සේ සිසුන්ට විනෝදාත්මක අධ්‍යාපනික අත්...


