Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින්
Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට අප හට හැකි විය. එම අත්දැකීම සිසුනට ඉතා ප්‍රීතිමත් මෙන්ම වින්දනීය එකක් විය
2019 වර්ෂයේ වාර අවසාන දින සිසුන් සමග අර්ථවත් ලෙස ගතකීරිමටත් අපට හැකි විය. එසේම ලබන වාරය මීට වඩා සිසුන් සහභාගි කර ගැනීමින් සුහුරු පාසල් වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණ වේ.
Subscribe to:
Post Comments (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින් Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට...
-
සුහුරු පාසල් සිව්වන වැඩමුළුව සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින නුවර ICBT Campus හිදි පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. අන් සෑ...
-
Smart school Ambassador Training සිවුවන වැඩමුලුවේදි හඳුන්වාදුන් ආකාරයට https://kahoot.it වෙබ් අඩවිය ඔස්සේ සිසුන්ට විනෝදාත්මක අධ්‍යාපනික අත්...

No comments:
Post a Comment