සුහුරු පෙලපොත( Smart book) මගින් 11 වසර Science ඉගැන්වීම
අධය්‍යාපන දෙපාර්තුමීන්තුව මගින් ලබාදි ඇති විදය්‍යාව සුහුරු පෙලපොත මගින් ඉගැන්වීම සිදුකෙරිනි. මෙය Nenasa Smart School Ambassador training හි ප්‍රතිපලයක් ලෙස දැක්වීමට හැක. සිසුන් සාර්ථකව එම පාඩම සදහා සම්බන්ධ වුණු බවක් දක්නට විය.කලු ලෑල්ලට හා හුනුකූරට හුරුවී සිටි සිසුන් හට මෙය නවමු අත්දැකීමක් වූ බවට නම් සහතිකය.
Science Smart Book පිවිසුම
Subscribe to:
Post Comments (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින් Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට...
-
සුහුරු පාසල් සිව්වන වැඩමුළුව සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින නුවර ICBT Campus හිදි පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. අන් සෑ...
-
Smart school Ambassador Training සිවුවන වැඩමුලුවේදි හඳුන්වාදුන් ආකාරයට https://kahoot.it වෙබ් අඩවිය ඔස්සේ සිසුන්ට විනෝදාත්මක අධ්‍යාපනික අත්...




No comments:
Post a Comment