දෙවන සුහුරු පාසල් වැඩසටහන මැයි මස 28 වන දින පැවැත්වූ අතර එදින ප්‍රධාන වශයෙන් පාසලේ විදුහල්පතිනියද සමග smart school ambassadors වරු පාසලේ විදුහල්පති තුමිය සමග පාසලේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩ සටහන සැකසීම කල අතර ඒ යටතේ පාසල තුල පරිගණක ආශ්රිත ඉගැන්වීම් කිරීමට පාසලේ සියලුම ගුරුවරුන් පුහුණු කිරීම දිරිගැන්වීම සිදු කිරීමට සැලසුම් කල අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රමවත් වැඩ පිළිවෙල සැලසුම් කරන ලදී.
Subscribe to:
Comments (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින් Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට...
-
සුහුරු පාසල් සිව්වන වැඩමුළුව සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින නුවර ICBT Campus හිදි පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. අන් සෑ...
-
Smart school Ambassador Training සිවුවන වැඩමුලුවේදි හඳුන්වාදුන් ආකාරයට https://kahoot.it වෙබ් අඩවිය ඔස්සේ සිසුන්ට විනෝදාත්මක අධ්‍යාපනික අත්...

