නැණස සුහුරු පාසල් වැඩසටහනේ (Nanasa Smart School) වැසටහනේ අවසන් සැසිය පසුගියදා එනම් අගෝස්තු 07 වනදා පැවැත්වූ අතර එදින වැඩසටහනේදී හොදම blog එකක් ලෙස මෙම blog එක තෝරා ගත් අතර ඒ වෙනුවෙන් අප විද්‍යාලයේ Ambassador ගුරුවරුන් තිදෙනාම ඇගයීමට ලක් වුනු අතර හොදම Powtoon වැඩසටහන් තුන අතරට විද්‍යලයේ Ambassador දෙදෙනෙකු ඇගයීමට ලක් විය
සුහුරු මගට යොමුවුනු බැද්දෙවෙල විදුමව්
සබරගමුව පළාතේ කැගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කලාපයේ රඹුක්කන කොට්ඨාසයේ කීර්තිමත් පාසලක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. වර්තමානයෙදි පාසල ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතෙ සන්වර්දනය වෙමින් පවතී.
එමෙන්ම පාසලේ ගුණාත්මකභාවය වර්දනය කිරීම සදහා අපහට ඉත වටින අවස්තාවක් උදවිණි.එනම් පාසල Nenasa Smart School ( Powered by; Dialog, Headstart, Commercial Bank) ව්‍යාපෘතියට තේරී පත්වීමයි. එය පාසල ලැබූ විශාල ජයග්‍රහණයක් විය.එම නිසා අද වනවිට පාසල සුහුරු අත්දැකීම් ලබමින් සිටී.ඒ සදහා ගුරුවරුන්ද සිසුන්ද බොහො ප්‍රබොධයෙන් සහභාගී වෙනබව පෙනේ.
අද වන විට ගුරුවරුන් පරිගනකය ආශ්‍රයෙන් ඉගන්වීම් කටයුතු වල නිරතවීම ඉහල නැම්වී ඇත.
ගුරුවරුන් Computer hardware, emails( Receiving and sending), MS OFFICE වැනි කටයුතු සමග ගණුදෙනු කරණු ලබයි.
සිසුන්ට පරිගනකය ආශ්‍රිත නවමු අත්දැකීම් රාශියකට සාර්තකව මුහුණ දෙමින් සිටී.
සුහුරු පාසල් සිව්වන වැඩමුළුව
සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින නුවර ICBT Campus හිදි පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. අන් සෑම දිනයක් සේම එදිනද අප හට වැදගත් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබිණ.
සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින නුවර ICBT Campus හිදි පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. අන් සෑම දිනයක් සේම එදිනද අප හට වැදගත් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබිණ.
- දිනය ආරම්භයේදී https://www.powtoon.com භාවිතා කරමින් අධ්‍යාපන හා ව්‍යාපාරික අවශ්‍යතා සදහා Vedio සකස් කිරීම පිළිබද දැනුවත් විය
- එසේම Hour of Code හෙවත් internet coding සිදුකරන ආකාරය එහිදී අප දැනුවත් විය. ඒ සදහා https://code.org යන වෙබි අඩවිය භාවිතා කළ හැකිය.
- https://kahoot.it වෙබ් අඩවිය හරහා සුහුරු පාසල් වැඩසටහනට සහභාගි ගුරු භවතුන් සදහා විකෝදාත්මක තරගයත් පැවැත්විණ.
Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින්
Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට අප හට හැකි විය. එම අත්දැකීම සිසුනට ඉතා ප්‍රීතිමත් මෙන්ම වින්දනීය එකක් විය
2019 වර්ෂයේ වාර අවසාන දින සිසුන් සමග අර්ථවත් ලෙස ගතකීරිමටත් අපට හැකි විය. එසේම ලබන වාරය මීට වඩා සිසුන් සහභාගි කර ගැනීමින් සුහුරු පාසල් වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණ වේ.

Subscribe to:
Posts (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
නැණස සුහුරු පාසල් වැඩසටහනේ (Nanasa Smart School) වැසටහනේ අවසන් සැසිය පසුගියදා එනම් අගෝස්තු 07 වනදා පැවැත්වූ අතර එදින වැඩසටහනේදී හොදම blog එක...
-
මෙවර අ පො ස (සා.පෙළ) විභාගයට මුහුණ දීමට නියමිත බැද්දවල මහා විද්‍යලයීය සිසු දැරු දැරියන් 2019 10 10 වන දින රාත්‍රී 6.00 සිට රාත්‍රි 9.00 දක්ව...
-
Smart school teacher traininng session -II This was done by the re presenter of Headstart Private LTD Mr. Dulpa Umesh Sooriyaarachc...