සුහුරු පෙලපොත( Smart book) මගින් 11 වසර Science ඉගැන්වීම
අධය්‍යාපන දෙපාර්තුමීන්තුව මගින් ලබාදි ඇති විදය්‍යාව සුහුරු පෙලපොත මගින් ඉගැන්වීම සිදුකෙරිනි. මෙය Nenasa Smart School Ambassador training හි ප්‍රතිපලයක් ලෙස දැක්වීමට හැක. සිසුන් සාර්ථකව එම පාඩම සදහා සම්බන්ධ වුණු බවක් දක්නට විය.කලු ලෑල්ලට හා හුනුකූරට හුරුවී සිටි සිසුන් හට මෙය නවමු අත්දැකීමක් වූ බවට නම් සහතිකය.
Science Smart Book පිවිසුම
අධ්‍යාපනය සමග විනෝදය සපයන Kahoot
Smart school Ambassador Training සිවුවන වැඩමුලුවේදි හඳුන්වාදුන් ආකාරයට https://kahoot.it
වෙබ් අඩවිය ඔස්සේ සිසුන්ට විනෝදාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ලබා දීමට කටයුතු කෙරුණි.පාසලේ 10 ශ්‍රේණියේ සිසුන් සහභාගි කොට
ඔවුන්ගේ සාමාන්‍ය පිළිබඳ දැනුම විමසා බැලීමක් සිදු කරන ලදි.
එය ඔවුන්ට නවමු අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීමක් විය. මෙහිදී සිසුන් දැනුම, තරගකාරිත්වය, වේගය හා විනොදය සමග අදාල කටයුත්තේ නිරත වුනු බවක් දක්නට ලැබිණි.
එය ඔවුන්ට නවමු අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීමක් විය. මෙහිදී සිසුන් දැනුම, තරගකාරිත්වය, වේගය හා විනොදය සමග අදාල කටයුත්තේ නිරත වුනු බවක් දක්නට ලැබිණි.
Kahoot Quiz |
තරග නීති රීති පිලිබද දැනුවත් කරන Smart school Ambassadors |
තරග නීති රීති පිලිබද දැනුවත් කරන Smart school Ambassador |
Hosting of OFFICE 365 Sessions to teachers
As a result of acquainting Microsoft Educator Community to the teachers they were pro-vacated with Microsoft programs. Therefore it was successfully continuous with OFFICE 365. Active participation of teachers were delivered during the successful session.
Smart School Ambassador Training...
Kg/ Mw/ Baddewela Maha Vidyala has selected for the Nenasa Smart School programme powered by Dialog, Headstrat, Commercial Bank and GURU.lk. Three smart school ambassadors were selected from the school for attending the smart school programme. Up to now they have conducted 4 sessions for the ambassadors. From there onward school is rewarding the benefits of being a smart school. Few benefits as follows.
- Teachers become the member of Microsoft Educator Community (Can follow courses and earn badges.)
- Teachers and students can access the courses on Guru.lk
- Teachers can teach lessons through OFFICE 365 package (Sway, OneDrive, Excel,Word etc..)
- Students have free access of Guru.lk, Microsoft Educator Community
Smart School Ambassadors with the Principle |
සුහුරු පාසල් තානාපති තුන්වන වැඩමුලුව
සුහුරු පාසල් තානාපති තුන්වන වැඩමුලුව 2019. 06.21 දින මහනුවර ICBT ආයතනයෙදී පෙරවරු 08.30ට පමන ආරම්භ විය. එහිදි වෙනද මෙන්ම අපහට වැදගත් වන අප නොදන්න කරුනු කිහිපයක් සාකච්ජා විණි.ඒවා මෙසේය.
- OFFICE 365
- Word
- Power Point
- Excel
- Sway (How to make a presentation)
- Google Map
- Google Earth
- Wikipedia
- Creating a Youtube channel
- MIE Expert Registration
එදිනම Child Protection from Cyber Crimes පිලිබදව කාලොචිත හ වටිනා දේශනයක් මදාරා නුවරපක්ශ මහත්මිය විසින් සිදු කරන ලදි. එමගින් සිසු දරුවන් අන්තර්ජාලය මගින් ආරක්ෂා කරගතයුතු ආකරය කරුනු සහිතව දක්වන ලදී.
ඉන් අනතුරුව හි Microsoft Educator Community තානාපති වරුන් ඔවුන් ලබා ගන්නා ලද අනුව අගය කිරීමට ලක් කරමින් දිරිමත් කරන ලදී.
Subscribe to:
Posts (Atom)
Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya
We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...
-
නැණස සුහුරු පාසල් වැඩසටහනේ (Nanasa Smart School) වැසටහනේ අවසන් සැසිය පසුගියදා එනම් අගෝස්තු 07 වනදා පැවැත්වූ අතර එදින වැඩසටහනේදී හොදම blog එක...
-
මෙවර අ පො ස (සා.පෙළ) විභාගයට මුහුණ දීමට නියමිත බැද්දවල මහා විද්‍යලයීය සිසු දැරු දැරියන් 2019 10 10 වන දින රාත්‍රී 6.00 සිට රාත්‍රි 9.00 දක්ව...
-
Smart school teacher traininng session -II This was done by the re presenter of Headstart Private LTD Mr. Dulpa Umesh Sooriyaarachc...