Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya


We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme for your contribution regarding the sessions in our school.

                  All the  sessions were conducted very succesfully.






Thank you Dulpa Umesh sir for making a succesfull interested training session and made us proud as ambassardors infront of our staff.



You did a great job and all the best for your future endeavours too.
Thank you Ishara Ranaweera sir for leading us!

       Thank you smart school team and keep it up.

Smart School Teacher training session - II


Smart school  teacher traininng session -II 


This was done by the re presenter of Headstart Private LTD Mr. Dulpa Umesh Sooriyaarachchi by 9th October 2019. The session was successfully conducted around three hours.

session was completed with
  • Office 365
  • Ms Sway (cntd)
  • Ms forms (Cntd)
  • Google Earth
  • Google Maps


Active participation of teachers for the session 


                                     
Tribute to the Mr. Dulpa Soriyaarachchi for conducting sessions

Smart School Teacher Trainning Session 01

A  training session for our school teachers was conducted successfully on 03rd of October 2019 at Kg/Mw/ Baddewela Maha Vidyalaya. The session was successfully conducted around three hours from 8.30 am- 12.00pm. It was conducted by Mr. Dulpa Umesh Sooriyaarachchi from Headstart.

Following criterias for covered during the session.
  • Gmail
  • Introduction to O365
  • Kahoot
  • Google Map
  • Google Earth 
  • Virtual Reality







සුහුරු විද්‍යා මෘදුකාංග භවිතා කර අ පො ස (සා පෙළ) සිසුන් දැනුවත් කරන ලදී

මෙවර අ පො ස (සා.පෙළ) විභාගයට මුහුණ දීමට නියමිත බැද්දවල මහා විද්‍යලයීය සිසු දැරු දැරියන් 2019 10 10 වන දින රාත්‍රී 6.00 සිට රාත්‍රි 9.00 දක්වා විද්‍යාව පාඩමක් පවැත්වූ අතර ඒ සඳහා සිසුන් 70 පමණ සහභාගී වූ අතර විද්‍යාව ආචාර්යවරුන් සියලු දෙනාම මෙන්ම විදුහල්පති ද සහභාගී විය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිපදවන ලද විද්‍යාව Smart Software භාවිතා කර සිසුන් දැනුවත් කරන ලදී.


බැද්දවෙල මහා විද්‍යාලය ඇගයීමට ලක් වෙයි

නැණස සුහුරු පාසල් වැඩසටහනේ (Nanasa Smart School) වැසටහනේ අවසන් සැසිය පසුගියදා එනම් අගෝස්තු 07 වනදා පැවැත්වූ අතර එදින වැඩසටහනේදී හොදම blog එකක් ලෙස මෙම blog එක තෝරා ගත් අතර ඒ වෙනුවෙන් අප විද්‍යාලයේ Ambassador ගුරුවරුන් තිදෙනාම ඇගයීමට ලක් වුනු අතර හොදම Powtoon වැඩසටහන් තුන අතරට විද්‍යලයේ Ambassador දෙදෙනෙකු ඇගයීමට ලක් විය


සුහුරු මගට යොමුවුනු බැද්දෙවෙල විදුමව්

සබරගමුව පළාතේ කැගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කලාපයේ රඹුක්කන කොට්ඨාසයේ කීර්තිමත් පාසලක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. වර්තමානයෙදි පාසල ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතෙ සන්වර්දනය වෙමින් පවතී.

එමෙන්ම පාසලේ ගුණාත්මකභාවය වර්දනය කිරීම සදහා අපහට ඉත වටින අවස්තාවක් උදවිණි.එනම් පාසල Nenasa Smart School ( Powered by; Dialog, Headstart, Commercial Bank) ව්‍යාපෘතියට තේරී පත්වීමයි. එය පාසල ලැබූ විශාල ජයග්‍රහණයක් විය.එම නිසා අද වනවිට පාසල සුහුරු අත්දැකීම් ලබමින් සිටී.ඒ සදහා ගුරුවරුන්ද සිසුන්ද බොහො ප්‍රබොධයෙන් සහභාගී වෙනබව පෙනේ.

අද වන විට ගුරුවරුන් පරිගනකය ආශ්‍රයෙන් ඉගන්වීම් කටයුතු වල නිරතවීම ඉහල නැම්වී ඇත.


ගුරුවරුන් Computer hardware, emails( Receiving and sending), MS OFFICE වැනි කටයුතු සමග ගණුදෙනු කරණු ලබයි.


සිසුන්ට පරිගනකය ආශ්‍රිත නවමු අත්දැකීම් රාශියකට සාර්තකව මුහුණ දෙමින් සිටී.


සුහුරු පාසල් සිව්වන වැඩමුළුව

සුහුරු පාසල් වැඩසටහනේ සිව් වන දිනය 2019.07.19 වන දින  නුවර ICBT Campus හිදි  පෙ.ව 8.30 ආරම්භ කරන ලදී. ‍අන් සෑම දිනයක්  සේම එදිනද අප හට වැදගත් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබිණ.
  • දිනය ආරම්භයේදී https://www.powtoon.com භාවිතා කරමින් අධ්‍යාපන හා ව්‍යාපාරික අවශ්‍යතා සදහා Vedio සකස් කිරීම පිළිබද දැනුවත් විය
  • එසේම Hour of Code හෙවත් internet coding සිදුකරන ආකාරය එහිදී අප දැනුවත් විය. ඒ සදහා https://code.org යන වෙබි අඩවිය භාවිතා කළ හැකිය.


  • https://kahoot.it වෙබ් අඩවිය හරහා සුහුරු පාසල් වැඩසටහනට සහභාගි ගුරු භවතුන් සදහා විකෝදාත්මක තරගයත් පැවැත්විණ. 



Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා හදා ගනිමින්

Smart School වැඩසටහන මගින් හදුන්වා දුන් Kahoot Quiz අත්දැකීම 11 සිසුන් සමග බෙදා ගැනීමට අප හට හැකි විය. එම අත්දැකීම සිසුනට ඉතා ප්‍රීතිමත් මෙන්ම වින්දනීය එකක් විය

2019 වර්ෂයේ වාර අවසාන දින සිසුන් සමග අර්ථවත් ලෙස ගතකීරිමටත් අපට හැකි විය. එසේම ලබන වාරය මීට වඩා සිසුන් සහභාගි කර ගැනීමින් සුහුරු පාසල් වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපගේ අරමුණ  වේ.




 

සුහුරු පෙලපොත( Smart book) මගින් 11 වසර Science ඉගැන්වීම

අධ‍ය්‍යාපන දෙපාර්තුමීන්තුව මගින් ලබාදි ඇති විද‍ය්‍යාව සුහුරු පෙලපොත මගින් ඉගැන්වීම සිදුකෙරිනි. මෙය Nenasa Smart School Ambassador training හි ප්‍රතිපලයක් ලෙස දැක්වීමට හැක. සිසුන් සාර්ථකව එම පාඩම සදහා සම්බන්ධ වුණු බවක් දක්නට විය.කලු ලෑල්ලට හා හුනුකූරට හුරුවී සිටි සිසුන් හට මෙය නවමු අත්දැකීමක් වූ බවට නම් සහතිකය.


                                                  Science Smart Book පිවිසුම









අධ්‍යාපනය සමග විනෝදය සපයන Kahoot

Smart school Ambassador Training සිවුවන වැඩමුලුවේදි හඳුන්වාදුන් ආකාරයට https://kahoot.it වෙබ් අඩවිය ඔස්සේ සිසුන්ට විනෝදාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ලබා දීමට කටයුතු කෙරුණි.පාසලේ  10 ශ්‍රේණියේ  සිසුන් සහභාගි කොට ඔවුන්ගේ සාමාන්‍ය පිළිබඳ දැනුම විමසා බැලීමක් සිදු කරන ලදි. 

එය ඔවුන්ට නවමු අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීමක් විය. මෙහිදී සිසුන් දැනුම, තරගකාරිත්වය, වේගය හා විනොදය සමග අදාල කටයුත්තේ නිරත වුනු බවක් දක්නට ලැබිණි.


Kahoot Quiz





තරග නීති රීති පිලිබද දැනුවත් කරන Smart school Ambassadors


තරග නීති රීති පිලිබද දැනුවත් කරන Smart school Ambassador





Tribute for the Smart School team from Baddewela Maha Vidyalaya

We like to make a big thank behalf of the Principle of Kg/Mw/ Baddewela M.V, Makehelwala and three Ambasssdors of Smart School programme ...